“අපේ කාළේ මෙහෙම එව්ව නෑ අපේ හාමුදුරුවනේ… ජිම් ඕනි නෑ. රියල් යෝගා නම් මෙහෙම තමයි..” – VIDEO

“අපේ කාළේ මෙහෙම එව්ව නෑ අපේ හාමුදුරුවනේ… ජිම් ඕනි නෑ. රියල් යෝගා නම් මෙහෙම තමයි..” – VIDEO

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 72වන ජන්ම දිනයට සුභ පතමින් ඔහුගේ පුත් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් සිය ෆ

අපේ දැනුමෙන් ක්‍රිකට් ක්‍රීඩාවට වැඩක් කිරීමට සූදානම් – අරවින්ද ද සිල්වා
ඉන්දුනිසියාවේ ජකර්තා නුවර ප‍්‍රබල භූ කම්පනයක්
අවුරුදු පහක දරුවෙක් නිසා බුකිය කැළඹෙයි.. ? – VIDEO

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 72වන ජන්ම දිනයට සුභ පතමින් ඔහුගේ පුත් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් සිය ෆේස්බුක් ගිණුමට එක් කර ඇති අපූරු වීඩියොවක් මේ වනවිට සමාජ වෙබ් අඩවිවල සිටිනා බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්ව තිබෙනවා.

මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ වගේම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන රාජපක්ෂ පවුලේ සාමාජිකයින් “යෝග” අභ්‍යාස වල යෙදෙන ආකාරය මෙම වීඩියෝවෙහි දැක්වෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න…..

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close